ඔන්න ලංකාවේ ගොඩක් අය බලන් හිටපු චිත්‍රපටයක් ඇවිත්...(PHOTO)

Report

මේ වන විට ඉන්දියානු චිත්‍රපටයක් වන Mirai : Super Yodha චිත්‍රපටයේ පූර්ව වීඩියෝ පටයක් නිකුත් වී ඇති බව වාර්තා වෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ පහුගිය දිනවල මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඇල්ල දුම්රිය මාර්ගයේ දී සිදු වීමයි.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

චිත්‍රපටයේ එන එක් සටන් ජවනිකාවක් රූගත කළේ ආරුක්කු නමය පාලම මතයි.

Mirai : Super Yodha චිත්‍රපටයේ පූර්ව වීඩියෝ පටයෙත් ශ්‍රී ලංකාවේ ආරුක්කු නම‍යේ පාලම සහ ඒ අවට රූගත කළ දර්ශන රැසක්ම දැකගන්නට පුළුවන්.

මෙම චිත්‍රපටයට Teja Sajja, Manchu Manoj, Jagapathi Babu ඇතුළු බොහෝ ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායක වනවා.

ඉන්දියානු - තෙලෙඟු සිනමාපටයක් වන මෙම Mirai : Super Yodha චිත්‍රපටය ලබන සැප්තැම්බර් මාසයේදී ලොව පුරා තිරගත කිරීමට නියමිත බවටත් ආරංචි ලැබෙනවා. 

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

GalleryGalleryGalleryGalleryGallery