අනේ එයා ඇවිල්ලා...කේජ් බර්ඩ් සිනමා පටයේ රඟපාන්න ලංකාවට එනකල් ඇඟිලි ගැන්න ප්‍රසිද්ධ නිළි..

Report

කේජ් බර්ඩ් සිනමා පටයේ ප්‍රධාන චරිතය හිමි සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් අද (17) දින උදෑසන කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණ තිබුණා.

මෙම කේජ් බර්ඩ් (Cudge Bird) නමැති චිත්‍රපටය මෙරටදී නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙක් වන චන්ද්‍රන් රත්නම් විසින් මෙම කේජ් බර්ඩ් චිත්‍රපටය නිර්මාණය කරන බව සඳහන්.

ඒ සඳහා සහභාගී වීමට සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් අද දින පෙරවරු 11.04 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණ ඇති බව වාර්තා විය.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ඒ අනුව ඇයව උණුසුම් ලෙස මෙරටදී පිළිගනු ලැබුණු බව පවසයි.

වරලක්ෂ්මි සරත් කුමාර්ව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජාත්‍යන්තර සිනමාකරණ හා ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ වමින්ද මුණසිංහ කටුනායක ගුවන් තොටු පොළ "සිල්ක් රූට් පර්යන්තය වෙත පැමිණ තිබූ බව ද සඳහන්.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න