පස්වරු පහට රජයෙන් නිකුත් කල විශේෂ නිල නිවේදනයක් - රාත්‍රීය පුරා මුළු ලංකාවම ගිනිබත් වේ සුදානම් වෙන්නයැයි දැනුම්දීමක්

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් සිරුර විජලනය වීම, අධික මහන්සිය, ක්ලාන්තය සහ සිරුරේ මස්පිඩු පෙරළීම වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී. එම නිසා දෛනික කටයුතුවල නිරත වීමේදී ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතුවල යෙදීම සීමා කරන ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.

ප්‍රබල භූකම්පනයක් - කිලෝමීටර 93ක් ගැඹුරින් පොළොව දෙදුරුම් කයි

ප්‍රබල භූකම්පනයක් - කිලෝමීටර 93ක් ගැඹුරින් පොළොව දෙදුරුම් කයි

විශේෂයෙන්ම වැඩිහිටියන්, කුඩා ළමයින් සහ යම් යම් රෝගවලින් පෙළෙන පුද්ගලයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, සෙවන සහිත ස්ථානවල හැකි තරම් රැඳී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

ලබන වසරේ මාර්තු දක්වා පවතින දේශගුණික පෙරළිය- ඔක්තෝබර් - දෙසැම්බර් අතර අතිප්‍රබල මට්ටමකට

ලබන වසරේ මාර්තු දක්වා පවතින දේශගුණික පෙරළිය- ඔක්තෝබර් - දෙසැම්බර් අතර අතිප්‍රබල මට්ටමකට

heat_pdf by madhushani