රාජ්‍ය සේවකයින් පිරිසකගේ තනතුරේ නම වෙනස් කරයි..ලංඡනයත් වෙනස් වෙයි..ලෝකයේම පිළිගන්නා තැනට පත් කෙරේ.

Report

රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දී තිබෙන බව වාර්තා වනවා.

මහ රෑ මොරටුව උණුසුම් වෙයි..විශාල පිරිසක් මහ පාරට බසී..

මහ රෑ මොරටුව උණුසුම් වෙයි..විශාල පිරිසක් මහ පාරට බසී..


ඒ අනුව සාත්තු සේවකයින්ගේ නිල ඇඳුමට ඉදිරියේදී CAREGIVER යන නිල ලාංඡනයද එක්වීමට නියමිත බවයි පැවසෙන්නේ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.(VIDEO)

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.(VIDEO)


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් උපස්ථායකයන්ගේ සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයිද මෙල් මහතා සඳහන් කළේ, මෙම නිල නාමය සහ ලාංඡනය හඳුන්වා දීමෙන් පසු මෙරට සාත්තු සේවක සේවිකාවන් ජාත්‍යාන්තරව පිළිගන්නා සේවක කණ්ඩායමක් බවට පත්වන බවය.

You May Like This Video