සෞඛ්‍ය තත්ත්වය බරපතළයි...

Report

කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක සෙනෙට් සභික මිගෙල් උරිබේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඔහු වෙඩි ප්‍රහාරයකට ලක් වී රෝහල්ගත කිරීමෙන් පසුවයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ප්‍රහාරයෙන් ඔහුගේ ශරීරයට වෙඩි ප්‍රහාර 3ත් වැදි ඇති බව සඳහන්. එසේම ඉන් වෙඩි 2ක් ඔහුගේ හිසට වැදි ඇති බැවින් ඔහුගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොගෝටා අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී මිගෙල් උරිබේ මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වූ බවයි.

වෙඩි තැබීමට සම්බන්ධ වයස අවුරුදු 15 සැකකරුවෙක් දැනටම අත්අඩංගුවට පත්ව ඇති බව පවසයි.

බලන් ගිහාම ජනපති අරමුදලට විදපු නැති එකෙක් නෑ...ජවිපෙ මන්ත්‍රී සහ බිරිඳටත් ලක්ෂ 30 ක්

බලන් ගිහාම ජනපති අරමුදලට විදපු නැති එකෙක් නෑ...ජවිපෙ මන්ත්‍රී සහ බිරිඳටත් ලක්ෂ 30 ක්

වයස අවුරුදු 39 ක් වූ මිගෙල් උරිබේ ලබන වර්ෂයේ ජනාධිපති ධුරයට තරග කිරීමට නියමිතයි.

එසේම ඔහු කොලොම්බියානු හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ ආරම්භ කළ විපක්ෂ කොන්සර්වේටිව් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථාන පක්ෂයේ සාමාජිකයෙකු ද වන බව පවසයි.

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු