කොරෝනා උග්‍ර වෙන ලකුණු - PCR පරීක්ෂණ ඇරඹේ..

Report

නව කොවිඩ්-19 ප්‍රභේදයකින් ගෝලීය වශයෙන් එල්ල වන තර්ජනය පිළිබඳ උපරිම අවධානය යොමු කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් රැසක PCR පරීක්ෂණ පහසුකම් තවදුරටත් වැඩිදියුණු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ, PCR පරීක්ෂණ සිදුකිරීමේ ධාරිතාව සහිත රෝහල්, කොවිඩ්-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා උපරිම සූදානමකින් යුතුව පවතින බවයි.

අනුදිට දිනන්න පුළුවන් අවසාන චාන්ස් එක මෙන්න මිස් කරන්න එපා. උදව්කරමු..

අනුදිට දිනන්න පුළුවන් අවසාන චාන්ස් එක මෙන්න මිස් කරන්න එපා. උදව්කරමු..

 අද (28) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සම්මන්ත්‍රණයකදී වෛද්‍ය ජාසිංහ මහතා මේ බව අනාවරණය කළේය.

එසේම, උණ රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබන හෝ රෝහල්ගත වන රෝගීන් පිළිබඳ වඩාත් තීව්‍ර නිරීක්ෂණයකට ලක් කිරීමට රෝහල්වලට උපදෙස් ලබා දී ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

BYD වාහනයක් ලක්ෂ 20 ට .මෙන්න මිල පහළට

BYD වාහනයක් ලක්ෂ 20 ට .මෙන්න මිල පහළට

ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය පිළිබඳ සමීප හා අඛණ්ඩ අධීක්ෂණයක යෙදී සිටින බවත්, වත්මන් තත්ත්වය යටතේ දැඩි සීමාකිරීම් පැනවීමේ අවශ්‍යතාවක් මතුව නොමැති බවත් වෛද්‍ය ජාසිංහ මහතා අවධාරණය කළේය.

Miss funeral නිර්ධාට චමුදිතගෙන් කනේ පාරක්

Miss funeral නිර්ධාට චමුදිතගෙන් කනේ පාරක්