අද පාසල් නැවත විවෘත කරද්දි මෙම කලාපයේ සියලුම පාසල් නැවතත් වැසේ - රජයේ පාසල්වලට විශේෂ නිවේදනයක්
හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් අද (05) දිනයේ ද වසා තැබීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙම තීරණය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි ගෙන ඇති බව සඳහන්.
එසේම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් අද (05) දිනයේ සිට නැවත විවෘත කරන බවට ද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සදහන් කර තිබුණා.
අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්