වසා දැමුණු මෙම මාර්ගය යළි විවෘතයි - රියදුරන්ට දැනුම්දීමක් [UPDATE]

Report

තාවකාලික වසා දැමුණු හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව හැටන් - කුයිල්වත්ත ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය අද (15) දින උදෑසන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.

එමෙන්ම එම මාර්ගයේ ගමන් ගන්නා වාහන නෝටන්බිජ් මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙසත් හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහ හැටන් පොලිසියේ සම්බන්ධීකරණයෙන් මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරීමෙන් පසු මාර්ගය යළි මෙසේ විවෘත කර තිබෙනවා.

හදිසියේ මේ මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියි - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

හදිසියේ මේ මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියි - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව