රේගුවෙන් ඇල්ලු හෂීස් තොගය.

By Hashini Sep 20, 2023 02:48 AM GMT
Report

කිලෝග්‍රෑම් 1.98ක් වූ හෂීස් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් සොයා ගෙන තිබෙනවා.

බෙල්ජියමෙන් ආනයනය කළ කන්ටේනරයක තිබී මිලියන 16.4ක් වටිනාකමකින් යුත් මෙම හෂීස් තොගය හමු වූ බවයි රේගු දෙපාර්තමේන්තුව පැවසුවේ.