හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සජිත් ලඟට එයි.

Sajith Premadasa Samagi Jana Balawegaya
By Wayomi Aug 05, 2024 06:01 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ එක්ව තිබෙනවා.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


ඒ, රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින්.

විදෙස්ගත ලාංකිකයින් මාලිමාව දිනවන්න ලංකාවට එයි. - (PHOTOS)

විදෙස්ගත ලාංකිකයින් මාලිමාව දිනවන්න ලංකාවට එයි. - (PHOTOS)


ඔහු මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.

එමෙන්ම ඔහුගේ බිරිඳ මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු වන අප්සාරි සිංහබාහු තිලකරත්නත් සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්ව ඇත.

රනිල්-දිනේෂ්-සජිත්-අනුර වත්කම් ප්‍රසිද්ධ කරයි. ? - මෙතෙක් සේප්පුවක තැන්පත් කරපු වත්කම් වලට කළ දේ.

රනිල්-දිනේෂ්-සජිත්-අනුර වත්කම් ප්‍රසිද්ධ කරයි. ? - මෙතෙක් සේප්පුවක තැන්පත් කරපු වත්කම් වලට කළ දේ.

පොහොට්ටුවට වෙච්ච දේ. රෝහිත එක්වරම පාට මාරු කරයි. - ජන හමුවකදී ගත් විශේෂ තීරණය මෙන්න.

පොහොට්ටුවට වෙච්ච දේ. රෝහිත එක්වරම පාට මාරු කරයි. - ජන හමුවකදී ගත් විශේෂ තීරණය මෙන්න.