සනම් තේරී කසම් කතාවේ ඉන්දර් මේ දවස්වල ලංකාවට ඇවිල්ලයි ඉන්නේ (photos)

By Zara Apr 13, 2025 04:10 PM GMT
Report

ඉන්දීය සිනමාවට ආදරේ කරන කවුරුත් ඉන්දර් සහ සරූ පෙම්වත් යුවළට හදවතින්ම ළෙංගතු වෙනවනේ.

බලපු අයට ඒ ආදර කතාව මතක් වෙද්දිත්, ඇස් කඳුලින් තෙත් වෙනවා නේද?

ඉතින් ‘Sanam Teri Kasam’ ආදර කතාව එහෙම වෙද්දි, ඉන්දර්ට පෙම්කළ තරුණියන් ද නැතුවාම නෙවෙයි.

මෙන්න ඒ අයට සුබ ආරංචියක්. ඉන්දර්ගේ චරිතයට ජීවය දුන් ‘Harshvardhan Rane’ ලංකාට ඇවිත් කියලා තමයි ආරංචිය.


අවුරුදු උදාවත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කල දැනුම්දීම

අවුරුදු උදාවත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කල දැනුම්දීම

අවුරුදු සමයේ රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

අවුරුදු සමයේ රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

GalleryGalleryGalleryGalleryGallery