මට ලොකු අසාධාරණයක් වුණා - තෙවැනි පෙම්වතා සමඟ ජයට මඟුල් කද්දී දෙවැනි පෙම්වතා වූ හර්ෂගෙන් අමායට කනේ පහරක්

By Mithu Aug 31, 2026 07:58 AM GMT
Report

විලාසිතා ලෝකය තුළ බොහෝ දෙන එක ආදරේ කරන ආදරණීය ආකර්ෂණීය කලා තරුවක් තමයි අමායා අධිකාරි කියන්නේ.

ඇය ප්‍රථම වරට විවාහ වන්නේ අතුල අධිකාරි සමඟයි.

ඉන් අනතුරුව ප්‍රසිද්ධ ගායක හර්ෂ දනෝශ් සමග යුග ජීවිතයක් ගත කළ ඇයට පළමු විවාහයෙන් සහ දෙවැනි විවාහයෙන් දරුවන් තිදෙනකු සිටිනවා.

කෙසේ නමුත් යම් යම් අඩුපාඩු නොගැළපීම් මත අමායා සහ හර්ෂමය වන විට වෙන් වෙන් වී සිටින අතර පසුගිය දින අමායා නැවත වතාවක් තවත් කඩවසම් තරුණයෙක් සමග යුග ජීවිතයට පිවිසුණා.

ඒ අතරතුර මේ සිදුවීම සම්බන්ධයෙන් අමා යගේ හිටපු පෙම්වතා හර්ෂ සඳහන් කර තිබුණේ පහත ආකාරයේ කතාවකි.

"මට ජීවිතේ වුණු ලොකුම අසාධාරණය තමයි මගේ දරුවන්ගෙන් මාව වෙන්කළ එක, ඒ ගැන මම කාටවත් චෝදනා කරන්නෙ නැහැ. මම කර්මය විශ්වාස කරන කෙනෙක්. කවදහරි දවසක කැරකිලා මගේ චාන්ස් එක එයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම කාටවත් හිංසා කරන්නවත්, කාගෙන්වත් පළිගන්නෙවත් නෑ...! මම ඉමෝෂනලි ගොඩක් ඩැමේජ් වුණු කෙනෙක්. මගේ දරුවන් මගේ ළඟ නැති එක ගැන ගොඩක් පසුතැවෙනවා සහ ඒ අය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි. පුතාලා දෙන්නා නිසා මම මේ තැන මෙහෙම ඉන්නෙත්. ඒ දෙන්නා වෙනුවෙන් කරන්න ඕනේ දේවල් ඉක්මණින් ම දවසක කරනවා."

අමායා අධිකාරි සහ යොහාන් යුගදිවියට- සමාජ මාධ්‍ය කැළඹූ සුන්දර මංගල ඡායාරූප මෙන්න

අමායා අධිකාරි සහ යොහාන් යුගදිවියට- සමාජ මාධ්‍ය කැළඹූ සුන්දර මංගල ඡායාරූප මෙන්න

මට මාංචු දාලා අරන් ගියේ නෑ - චෝදනාව අතිශයෝක්තියෙන් පැතිරිලා - දමිත් ෆොන්සේකා කර අරී

මට මාංචු දාලා අරන් ගියේ නෑ - චෝදනාව අතිශයෝක්තියෙන් පැතිරිලා - දමිත් ෆොන්සේකා කර අරී