රටේ ආර්ථිකය ගොඩ නංවා ගැනීමට හර්ෂ ද සිල්වා ගෙන් නවතම වැඩපිළිවෙළක්.. සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා (VIDEO )

Report

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව ආචාර්ය නීතීඥ හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියා.

පළමු දවස රජයේ වියදම් පිළිබඳව පිළිබඳව සාකච්ඡා කිරීමටත් දවස රජයේ ආදායම ගැන කතා කරන්නටත් රජයේ අයවැය හිඟය පිළිබඳව කතා කරන්නට සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව පැහැදිලි ප්‍රකාශයක් කරමින් පවසා සිටියා.

එමෙන්ම ඉදිරි ආර්ථිකය විශේෂ වැඩපිළිවෙළක් පිළිබඳව ඔහු එහිදී අවධාරණය කළ කලා එම විශේෂ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න