හනිමූන් දවසෙ නාන කාමරයේදී මනාලයාට මනාලිය කරපු දේ..දෙවෙනි ගමන එද්දි මනාලයාට වෙචිච දේ දකිද්දි මනාලියටත් ලැජ්ජ හිතිල.

By Aruna Dec 06, 2024 06:03 AM GMT
Report

මනාලියට කරන්නට ගිය විහිළුවක් නිසා මනාලයාගේ දකුණතෙහි ඇඟිලි දෙකකට හානි වීමේ පුවතක් පසුගියදා පේරාදෙණිය පැත්තේ උපනගරයකින් අසන්නට ලැබුණා.

එකම කාර්යාලයේ සේවය කළ මේ දෙදෙනා විහිළු තහළු කිරීමේ ප්‍රතිඵලයක් මත ඉතා හිතවත් වී පසුව ආදර සබඳතාවක් ගොඩ නගාගෙන පසුගිය දා දෙපාර්ශ්වයේම කැමැත්ත මත විවාහ දිවියට එළඹෙන්නට වුණා.

ඔයත් බෝතල් කළ පානීය ජලය ගන්නවනම් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..බෝතල් කළ වතුර බොන අයට රතු එළියක්.

ඔයත් බෝතල් කළ පානීය ජලය ගන්නවනම් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..බෝතල් කළ වතුර බොන අයට රතු එළියක්.


මනාල යුවල මධුසමය ගත කළේ කඳුකරයේ ප්‍රකට හෝටලයකයි. එහි ගිය ඔවුහු නෑදෑ පිරිසෙන් සමුගෙන කාමරයට ගිය අතර මනාලිය නාන කාමරයට ගියේ දහසක් බලාපොරොත්තු ඇතිවයි.

ඇයට විහිළුවක් කිරීමට සිතා මනාලයා නාන කාමරයේ දොර අරිද්දි බියපත්ව මනාලිය කිසිත් සිතාගත නොහැකිව වැරෙන් දොර වැසුමෙන් මනාලයාගේ දකුණු අතේ ඇඟිලි දෙකක් දොරට තදවී තිබෙනු බව ඇය නොසිතන්නට ඇත.

කෝච්චියේ පාපුවරුවේ ගිය කාන්තාවකට තරුණයින් දෙන්නෙක් කරපු කැතවැඩේ..

කෝච්චියේ පාපුවරුවේ ගිය කාන්තාවකට තරුණයින් දෙන්නෙක් කරපු කැතවැඩේ..


ඔහුට දෙවියන් සිහි වෙද්දී අනතුර තේරුම් ගත් මනාලිය වහා දොර විවෘත කළේ ය.

පසුව ඔහුට ප්‍රතිකාර ලබා දුන්නත් පසුදා දෙවැනි ගමනේදී මනාලයාගේ අතෙහි වූ වෙලුම් පටි දුටු බොහෝ දෙනා ඒ ගැන විමසීම ඔවුන් ලැජ්ජාවට පත් කරන සිදුවීමක් බවට පත්ව ඇත.

You May Like This Video