තංගල්ල රත් කරමින් නිවසකට වෙඩි ප්‍රහාරයක්

Report

තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම වෙඩි ප්‍රහාරය තංගල්ල, කුඩාවැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ නිවසකට ඊයේ (11) රාත්‍රියේ නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් එල්ල කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

මීට සුළු වේලාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ CIDයට

මීට සුළු වේලාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ CIDයට