6 වන ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි මොඩියුලය ගැන විශේෂ නිවේදනයක්

Report

දැනට ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

පසුගිය දා 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ සඳහන් නුසුදුසු යෙදුමක් යෙදීම  සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කෙරූ අතර බොහෝ දෙනා ඒ සම්ජාබන්තිධයෙන් විවේචන එල්ල කර තිබේ.

කාගෙන් බේරුනත් විමල්ගෙන් බේරෙනවා බොරු - හරිනිගෝහෝම් කියපු විමල් හදිස්සියෙම බලවත් වෙයි

කාගෙන් බේරුනත් විමල්ගෙන් බේරෙනවා බොරු - හරිනිගෝහෝම් කියපු විමල් හදිස්සියෙම බලවත් වෙයි

අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ, මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රිසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳ ව සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇත.

එබැවින් වහාම එම මොඩියුලය බෙදාහැරීම අත්හිටවනු ලැබු අතර මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත. 

අද ජනපති හමුවෙන අය මෙන්න, අධ්‍යාපනයේ ප්‍රශ්න ගොඩක්

අද ජනපති හමුවෙන අය මෙන්න, අධ්‍යාපනයේ ප්‍රශ්න ගොඩක්