ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් වේ

Report

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (21) දින නිකුත් කර ඇත.

2026 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් https://moe.gov.lk/en/welcome/ ලබා ගත හැකිය.

තවද, සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් https://gapplication.moe.gov.lk යන වෙබ් පිටුවට පිවිස පරීක්ෂා කර ගත හැකි බවද දැනුම්දෙයි.

බිලියන ගාණකගේ WHATSAPP ෆොටෝ ලීක් වෙලා

බිලියන ගාණකගේ WHATSAPP ෆොටෝ ලීක් වෙලා