උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය ආයෙත්?. එතකොට.. දෙසැම්බර් 16 කරන්න යන දෙය මෙන්න..

Report

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්හි විභාගය දෙසැම්බර් 16 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

එලෙස නියම කර ඇත්තේ අද (11) දිනයි.

එම පෙත්සම එස්.තුරෛයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දි ඒ බව නියෝග කෙරිණ.

දෙසැම්බර් 14 වෙනිදා සිට.. වහාම, තහනම් කිරිමක් ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..

දෙසැම්බර් 14 වෙනිදා සිට.. වහාම, තහනම් කිරිමක් ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..

එලෙස පෙත්සම කැඳවූ අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් පෙත්සම් විභාගය ලබන 16 වැනිදා දක්වා කල් තබන බව විනිසුරු මඬුල්ල පවසා සිටියේ ය.

හීන් දාඩියත් දැම්මා ඒක අහලා.. ආසාවෙන් බලන් ඉන්න.. වාහනයක් ගන්න එකත් හීනයක් වෙයි ද?. ඒ ගමන කියන දෙය මෙන්න..

හීන් දාඩියත් දැම්මා ඒක අහලා.. ආසාවෙන් බලන් ඉන්න.. වාහනයක් ගන්න එකත් හීනයක් වෙයි ද?. ඒ ගමන කියන දෙය මෙන්න..

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගය පැවැත්වීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරුකරුවන් වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දායාරත්න මහතා පෙනී සිටි අතර පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන්, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන අය පෙනී සිටියේ ය.

You May Like This Video👇 

.