2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.
2025 වසර සඳහා රජයේ පාසල්වලට පළමු ශ්‍රේණියනට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබෙනවා.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.