රාජ්‍යය සේවයේ පුරප්පාඩු - මෙන්න මේ අයට අයදුම්කරන්න පුළුවන්..
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, පළාත් තුනක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩුවී ඇති බවයි.
බස්නාහිර , නැගෙනහිර හා උතුරු පළාත්වල එම තනතුර පුරප්පාඩුව පවතින බවයි, එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත හා සියලු සුදුසුකම් සහිත පුද්ගලයින්ට ඒ සදහා අයදුම් කළ හැකි බවයි සදහන්වන්නේ.
කෙසේ වෙතත්, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ලබන මස 3 වැනිදාට එම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවයි.
You may like this video 👇