රජයෙන් ලබා දෙන තවත් දීමනාවක් වහාම ඉහළ දමයි. ..!

Report

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ.

පාසල් ළමුන්ට සුභම සුභ කාලයක් - විශේෂ දීමනාවක් ළඟදීම අතට - ලැබෙන ගාණත් කියයි..

පාසල් ළමුන්ට සුභම සුභ කාලයක් - විශේෂ දීමනාවක් ළඟදීම අතට - ලැබෙන ගාණත් කියයි..

ඒ අනුව රජය තීරණය කර ඇත්තේ,මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටයි.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි.

දුරකථනයෙන් අසභ්‍ය වචන ඇසූ පොලිස් නිලධාරිනිය..

දුරකථනයෙන් අසභ්‍ය වචන ඇසූ පොලිස් නිලධාරිනිය..


……………………………………………………………………………………………

You may like this video 👇