රාජ්‍ය සේවකයින් විශාල පිරිසකට සතුටුදායක ආරංචියක්..කරන්න හදන විශේෂ දේ මෙන්න..

Report

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවකයන් 8,400 ක් ස්ථිර කිරීම සඳහා එම අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය සේවකයින් විශාල පිරිසකට සතුටුදායක ආරංචියක්..කරන්න හදන විශේෂ දේ මෙන්න.. | Government Servant Spacial Announcement

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසුවේ, වැඩිම රජයේ සේවකයන් පිරිසක් රාජකාරි කටයුතු කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ බවත්, මෙම අමාත්‍යාංශයේ සේවකයන් 495,000 ක් සේවයේ නිරතව සිටින බවයි.

රාජ්‍ය සේවකයින් විශාල පිරිසකට සතුටුදායක ආරංචියක්..කරන්න හදන විශේෂ දේ මෙන්න.. | Government Servant Spacial Announcement

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙතෙක් ස්ථිර පත්වීම් නොලැබූ අවුරුදු 18 ත් 20 ත් අතර කාලයක් පැරණි සේවකයන් අමාත්‍යාංශයේ සහ එහි ආයතනවල සිටින බවත්, ඔවුන් මෙලෙස ස්ථිර කිරීමට නියමිත බවයි.