මාස 5කට ආණ්ඩුව ට්‍රිලියන 6ක ණයක් අරන්..

Report

ජාතික ජන බලවේගය බලයට පත්වී මාස 5ක කාලය තුළ රුපියල් බිලියන 6000ක ණයක් ලබාගෙන ඇතැයි හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

මෙතරම් ණය මුදලක් ගෙන ඇත්තේ රටත් ජනතාවත් උකසට තබමින් බව ඔහු චෝදනා කරයි.

අපි බඩුමලු බෙදුවේ මැතිවරණයට.. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ - ඇමති සමන්තට මල පනී

අපි බඩුමලු බෙදුවේ මැතිවරණයට.. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ - ඇමති සමන්තට මල පනී

රැකියාවක්, ව්‍යාපාරයක්, වගාවක් හෝ සිල්ලර කඩයක්වත් නොකර මුදල් උපයන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. 

දේශබන්දුගේ මෙහෙයුමෙන් මිය ගිය නිළධාරීයාට ලක්ෂ 25ක වන්දියක් දුන්නේ ඇයි - රනිල්ගෙන් නීතිපති ප්‍රශ්න කරයි

දේශබන්දුගේ මෙහෙයුමෙන් මිය ගිය නිළධාරීයාට ලක්ෂ 25ක වන්දියක් දුන්නේ ඇයි - රනිල්ගෙන් නීතිපති ප්‍රශ්න කරයි