මෙතරම් මනුෂ්‍යත්වයක්.. නිදහස් රටක් වෙනුවෙන් අරගල බිමේ නිදි මරලා ගෙදර යන ගමන් අවසන් ගමන් ගිය එකාව අරගල බිමේ දී සිහි කළ හැටි මෙන්න.. (PHOTOS)
පහුගිය දවසක ගෝඨාගෝගමේ අරගලය වෙනුවෙන් නිදි මරපු තරුණයෙක් ගෙදර යන අතරතුර අනතුරකට ලක් වෙලා මිය ගියා ඔබට මතක ඇති.
ඔහු නමින් තේජාන් සඳරුවන්. ඔහු වෙනුවෙන් අරගලබිමේ සිද්ධ කරපු මතක අනුමෝදනාවක පින්තූරයක් තමයි මේ තියෙන්නෙ.
අරගලකරුවන් කුඩා ස්මාරකයක් ඉදිරිපිට ඔහුගේ පින්තූරයකට පහන් දල්වා මෙලෙස සිය ගෞරවය දක්වා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


