ගෝඨාභය පැන යන බවට විශේෂ හෙළිදරව්වක් ඇතුළත් පුද්ගලයකුගේ හඩපටයක් නිකුත් වෙයි.. (VIDEO)

By Sithumi Jul 12, 2022 11:11 AM GMT
Report

පුද්ගලයකු විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා මත්තල අන් තොටුපළ වෙත පැමිණ ඇති බවට ප්‍රකාශ කරන හඬපටයක් හඬ පටයක් නිකුත් වී තිබේ.

එම හඬ පටය මේ වන විට සමාජ සාමාන්‍ය වල සරමින් තිබේ.

එහි දැක්වෙන්නේ ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ දහස් 17 දෙනෙකු මේ වනවිට හෙළි වී ඇති බවයි.සම්පූර්ණ හඬපටය පහත වීඩියෝවෙන් සවන් දෙන්න.