ජනපති ගෝඨාභය ද මේ සිංගප්පූරුවෙන් වීඩියෝවක් එලියට.. (VIDEO)

Report

සිංගප්පූරු ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෙස හඳුන්වමින් පුද්ගලයකු ගමන් කරන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

ඒ ගමන් කරන පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ බව පවසමින් එම අවස්ථාවේදී අවස්ථාවේදී වීඩියෝ ගත කරන පුද්ගලයින් පවසා සිටී.

එලෙස ගමන් ගන්නා එම පුද්ගලයා ගුවන් තොටුපලේ තොටුපලෙන් ගොස් වාහනයකට නගින අයුරු එම වීඩියෝවේ දැක්වේ එම වීඩියෝව පහතින් නරඹන්න. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now