ධම්මිකට තවත් ප‍්‍රබල අවස්ථාවක්..ජනපති පිරිනමයි..!!

By Aruna Jul 07, 2022 11:37 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ අමාත්‍යංශයට තවත් ආයතන කිහිපයක් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ධම්මික පෙරේරා මහතාට අලුතෙන් එක් කර ඇති ආයතන මෙසේය.

01).රක්නා ආරක්ෂණ ලංකා සමාගම

02).සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්

03).හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම

එම ගැසට් නිවේදනය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery