අස්වැසුම ගැන සතුටු හිතෙන ආරංචියක් !

Government Of Sri Lanka Economy of Sri Lanka Permanent Account Number Sinhala news
By Hashan May 22, 2025 03:15 AM GMT
Hashan

Hashan

Report

මෙරට අස්වැසුම ලාබීන් හට මැයි මාසයට අදාළ අස්වැසුම දීමනා අද ( 22 ) දින ඔවුන්ගේ බැංකු ගිණුම් වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසා සිටිනවා.   

ඒ අනුව ප්‍රතිලාභීන්ගේ පවුල් ලක්ෂ 14ක් වෙත මෙම මුදල් බැරවනු ඇති බවයි සඳහන් වන්නේ.   

අපේක්ෂකයාට වෙඩි තියපු අය කොටු වෙයි

අපේක්ෂකයාට වෙඩි තියපු අය කොටු වෙයි

මෙවර මැයි මාසයේ අස්වැසුම දීමනාව සඳහා රුපියල් බිලියන 11කට අධික මුදලක් රජය වෙන් කර ඇති බව වාර්තා වේ.   

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසා සිටින්නේ අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ බැංකු මගින් අදාළ දීමනාව ලබා ගත හැකි බවයි. 

ReeCha