විදුලිය සම්බන්ධයෙන් රටටම සුබ ආරංචියක්..

Report

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපෘතිය සමඟ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීම සඳහා බලශක්ති මිල දී ගැනීමේ ගිවිසුමකට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව වාර්තා වනවා.

විදුලිය සම්බන්ධයෙන් රටටම සුබ ආරංචියක්.. | Good News For The Country Regarding Electricity

එය මෙගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් බවයි පැවසෙන්නේ වන්නේ.

මෙය ඩොලර් මිලියන 1,727ක සෘජු විදේශ ආයෝජනය මගින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කරන බවයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

විදුලිය සම්බන්ධයෙන් රටටම සුබ ආරංචියක්.. | Good News For The Country Regarding Electricity