වගාකරුවන් කොටසකට සුබ ආරංචියක්

Report

අපනයනය කිරීමේ අරමුණෙන් සහ වාණිජමය වශයෙන් වගා කරන ලබන කහ සහ ඉඟුරු වගාවන් වෙනුවෙන් සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් ආරම්භ කර ඇති බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ බල මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව එහි සභාපති ප්‍රේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ ඉඟුරු වගාව සඳහා අක්කරයකට රුපියල් 200 000 දක්වා රක්ෂණයක් සහ කහ වගාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා අක්කරයකට උපරිම රුපියල් ලක්ෂ හතක රක්ෂනාවරණයක් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

ඒ සඳහා සීයට හතක් වැනි රක්ෂණ වාරිකයක් ගෙවීමෙන් ස්වභාවික විපත් රෝග කෘමි ,හානි සහ වන අලි හානි සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීමට හැකියාව පවතින බව සඳහන්වේ.

මධ්‍යම කඳුකර ප්‍රදේශයට අවදානම් තත්ත්වයක්

මධ්‍යම කඳුකර ප්‍රදේශයට අවදානම් තත්ත්වයක්

මාරක රිය අනතුරකින් මවගේ තුරුළේ සිටි මාස 3ක පුංචි මල් කැකුළකට දිවි අහිමි වෙයි

මාරක රිය අනතුරකින් මවගේ තුරුළේ සිටි මාස 3ක පුංචි මල් කැකුළකට දිවි අහිමි වෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි