මෙරට ඉන්ධන පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්...
මෙරට ඉන්ධන වෙළදපොළට අළුතින්ම එකතුවන ෂෙල් ආර්එම්පාර්ක් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වුණා
ඊට සමගාමීව, ෂෙල් ආර්.එම් පාර්ක් සමාගම, ඔවුන් හා එක් වී මෙරට තුළ ඉන්ධන අලෙවියට සූදානම් වී සිටින සිය දේශීය නියෝජිතයන් අද හිල්ටන් හෝටලයේ දී හමු වුණා.
මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී වීමට නියමිතයි.