හිතාගන්න බැරි ගණනකින් රටේ රන්මිල වෙනස් වෙයි - රත්තරන් ගන්න හිතපු හැමෝටම මෙන්න අද රන්මිල

Report

උඩ පහළ යන මෙරට රන් මිල ගණන් අද(09) දින වාර්තා වූයේ පහත පරිදීයි.

ඊයේ දිනට සාපේක්ෂව රන්මිල රු.5000කින් පමණ ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද ශ්‍රී ලංකාවේ,

රන් අවුන්ස රු. 1,365,317.00 ක්

කැරට් 24 ග්‍රෑම් 1 රු. 48,170.00 ක්

කැරට් 24 ග්‍රෑම් 8 (උකස් 1) රු. 385,300.00 ක්

කැරට් 22 ග්‍රෑම් 1 රු. 44,160.00 ක්

කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 353,250.00 ක්

කැරට් 21 ග්‍රෑම් 1 රු. 42,150.00 ක්

කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 337,200.00 ක්

කෙසේ වෙතත් මෙම රන් මිල ගණන් නිරන්තරයෙන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ රන් මිල ගණන් නැවත පරික්ෂා කිරීම සුදුසුය.    

රටේ රන්මිල පහළට - රත්තරන් ගන්න ඉන්න අයට හොඳම දවස අද තමයි

රටේ රන්මිල පහළට - රත්තරන් ගන්න ඉන්න අයට හොඳම දවස අද තමයි