සුභ ආරංචියක් - එන්න එන්න අඩුවෙන රන්මිල මෙන්න
ලෝක වෙළෙඳපොළේ රන් මිල දිනෙන් දින සංශෝධනය වන බැවින්, දේශීය රන් මිල ද උච්චාවචනය වෙමින් පවතී.
ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිලට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ රන් මිල ලෙස, රත්තරන් කැරට් 24 ග්‍රෑම් 1 ක මිල රු .49,000 බවත් රත්තරන් කැරට් 22 ග්‍රෑම් 1 ක මිල රු .44,940 බවත් රත්තරන් කැරට් 21 ග්‍රෑම් 1 ක මිල රු .42,880 බවත් වාර්තා වේ.