පසුගිය සතියට සාපේක්ෂව රන් මිල පහළට.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Apr 24, 2024 08:36 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (24) රන් මිල තරමක පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)               
Rs. 700,552.00            
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                                      
Rs.24,720.00          
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )         
Rs.197,700.00     
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)           
Rs.22,660.00      
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )           
Rs.181,300.00       
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)         
Rs.21,630.00    
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )               
Rs.173,050.00  
 පසුගිය සතියේ රන් මිල