අදත් රන් මිලෙහි සීඝ්‍ර වෙනස්වීමක්.
ඊයේ දිනයට සාපේක්ෂව අද (10) රන් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs. 703,349.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 24,810.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.198,500.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 22,750.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.181,950.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.21,710.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.173,700.00 |