රන් මිලෙහි සීඝ්‍ර පහල බැසීමක්. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi May 03, 2024 09:25 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය දිනවලට සාපේක්ෂව අද (03) රන් මිලෙහි පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)                   
Rs.684,150.00                
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                                          
Rs.24,140.00      
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )             
Rs.193,100.00        
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)               
Rs.22,130.00       
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )               
Rs.177,050.00           
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)             
Rs.21,130.00        
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                   
Rs.169,000.00    
 පසුගිය දිනවල රන් මිල
ReeCha