දෙයියනේ මෙච්චර ගාණකින්? - හිතාගන්නවත් බැරි ගාණකින් රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සාපේක්ෂව අද(09) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩු වැඩි වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
? රන් අවුන්ස (Gold Ounce) | Rs. 769,563.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 27,150.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 217,200.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 24,890.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.199,100.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 23,760.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.190,050.00 |