රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (20) දිනයේ ලංකාවේ රන් මිලෙහි තරමක පහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව පසුගිය සතියේ රන් අවුන්සයක මිල සටහන් වූයේ,රු. 806,688.00ක් ලෙස වන අතර කැරට් 24 ග්‍රෑම් 1ක මිල රු. 28,460.00 ක් සහ කැරට් 22ක මිල රු. 26,090.00ක් ලෙස සටහන් වී තිබුණා.

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

ඉන්ධන මිල අඩු කිරීමට ජනපති අනුර මැදිහත් වෙයි. - ඉන්ධන බද්දේ ඇත්ත තත්වය ගැන කියයි. - (VIDEO)

ඉන්ධන මිල අඩු කිරීමට ජනපති අනුර මැදිහත් වෙයි. - ඉන්ධන බද්දේ ඇත්ත තත්වය ගැන කියයි. - (VIDEO)

කෙසේ වෙතත් අද(20) වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)                      Rs. 801,585.00          
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                         Rs. 28,280.00   
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                        Rs. 226,250.00  
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                        Rs.25,930.00    
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                         Rs.207,400.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                         Rs.24,750.00   
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                        Rs.198,000.00