රන් මිලෙහි එක්වරම සිදු වූ වෙනස.
By R.rishma
පසුගිය දිනවලට සාපේක්ෂව අද (10) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක පැවතියා.
ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 223,100ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 27,890ක් ලෙසින් වෙන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 243,350ක් ලෙසයි.