බල පෙරලියත් එක්ක, රත්තරං මිලට වුණ දෙය දන්නව ද?. අම්මෝ ඊයේ එක්ක බලද්දී.. අද මිල ගණන් මෙන්න..

Report

අද (25) වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 811,051 ක් ලෙසයි.

එය ඊයේ (24) දිනයට සාපේක්ෂව රුපියල් 9,587 ක වැඩිවීමකී.

අභිනව ජනපති අනුරට වැඩ කරගන්න දීලා.. හිටපු ජනපතිගේ පිරිස බඩු අස් කරයි?. තනතුරු වලත් සෑහෙන්න වෙනසක්?.

අභිනව ජනපති අනුරට වැඩ කරගන්න දීලා.. හිටපු ජනපතිගේ පිරිස බඩු අස් කරයි?. තනතුරු වලත් සෑහෙන්න වෙනසක්?.


ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,610 ක් ලෙස සටහන් විය.

එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,230 ක් සහ රුපියල් 25,040 ක් ලෙස සටහන් වේ.

අභිනව ආණ්ඩුවේ අගමැති හරිනි?. එතකොට සිව් දෙනාගෙන් අමාත්‍යාංශ බෙදී යන්නේ කොහොමද?. පාර්ලිමේන්තුවත් රෑම විසිරුවා හරී ද?. (UPDATE)

අභිනව ආණ්ඩුවේ අගමැති හරිනි?. එතකොට සිව් දෙනාගෙන් අමාත්‍යාංශ බෙදී යන්නේ කොහොමද?. පාර්ලිමේන්තුවත් රෑම විසිරුවා හරී ද?. (UPDATE)


තවද, කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 228,900 ක් ලෙසයි.

මාලිමාවේ හරිනි, එකවරම මොකක්ද මේ කරලා තියෙන්නෙ?.

මාලිමාවේ හරිනි, එකවරම මොකක්ද මේ කරලා තියෙන්නෙ?.


කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 209,850 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 200,300 ක් ලෙසත් සටහන් විය.