අද දිනයේ ලංකාවේ රන් මිල.
අද දිනයේ ලංකවේ රන් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ඊයේ දිනයේ මිල ගණන්ම අද දිනයේත් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
? රන් අවුන්ස (Gold Ounce) | Rs.588,016.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.20,750.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.165,950.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.19,030.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.152,200.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.18,160.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.145,250.00 |