රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (17) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.       

ඒ අනුව කොළඹ - චෙට්ටියාර් වීදියේ තොරතුරු අනුව, අද දින රන් මිල රුපියල් ලක්ෂ 4 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල අද (17) දිනයේ රුපියල් 379,200ක් සීමාවට පැමිණ ඇත.

ආයෝජකයින් කලබලේ - අද රන් මිල ගණන් මෙන්න - රන් ආයෝජනය තවදුරටත් ආරක්ෂිතද?

ආයෝජකයින් කලබලේ - අද රන් මිල ගණන් මෙන්න - රන් ආයෝජනය තවදුරටත් ආරක්ෂිතද?

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

ශ්‍රී ලංකාවේ රන් මිල (16-10-2025)

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී | Gold Price Close To 4 Lakh Srilanka

රන් අවුන්සයක මිල - රුපියල් 1,321,565

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 41,000

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 379,200

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 38,947

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 340,200

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 39,620

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 317,000

අද ඩොලරයේ වටිනාකමේ වෙනසක්

අද ඩොලරයේ වටිනාකමේ වෙනසක්

ලැබීමේ වාසනාව තියෙන මේ ලග්නවලට අද මුදල් අතින් වාසි ගොඩයි

ලැබීමේ වාසනාව තියෙන මේ ලග්නවලට අද මුදල් අතින් වාසි ගොඩයි