අභියාචනාධිකරණයෙන් හදිසි නියෝගයක් - ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කරන්නැයි දැනුම්දෙයි

Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කර තිබේ

අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදි

හිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත නියම කර තිබේ .

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනාධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනාධිකරණයට රැගෙන එයි