Google Gmail වෙනස් වෙයි

Report

පසුගිය මාස කිහිපයට පෙර හඳුන්වා දුන් Google හි Gmail සේවාවේ ඇති "Manage Subscriptions" නම් විශේෂාංගය මේ දිනවල නැවතත් සුවිශේෂී අවධානයට ලක්වෙමින් ජනප්‍රිය වී ඇත.

මෙම නව මෙවලම මඟින් ලැබෙන සියලුම mailing lists එක තැනකින් බලා, අනවශ්‍ය ලැයිස්තු එක ක්ලික් කිරීමකින් Unsubscribe කිරීමට අවස්ථාව සලසා දී ඇත.

එමෙන්ම මෙම විශේෂාංගය මඟින්, වඩාත් මෑතකදී ඔබට වැඩිම ඊමේල් ප්‍රමාණයක් යවා ඇති යවන්නන් අනුව ඒවා වර්ග කර පෙන්වනයි.

ඔබගේ ඊමේල් එන ලිපි (Inbox) පිරී ඇති නම්, එය ඉතා පහසුවෙන් Gmail මකා දැමීමට මෙම විශේෂාංගය විශාල සහනයක් ලබා දී ඇත.

WHATSAPP කාලේ ඉවරයි - මෙන්න අලුත්ම ඇප් එකක්

WHATSAPP කාලේ ඉවරයි - මෙන්න අලුත්ම ඇප් එකක්

ආයෙත් කොවිඩ් - ඇමරිකාවෙන් පටන් ගන්න කොරෝනා

ආයෙත් කොවිඩ් - ඇමරිකාවෙන් පටන් ගන්න කොරෝනා