මෙන්න සුභ ආරංචියක් - උඩ ගිය තෙල් මිල පහළට

Report

දින දෙකක් අඛණ්ඩව ඉහළ ගිය ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිලෙහි සුළු පහළ සිදුව ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 93.33ක් ලෙසයි.

ඩබ්ලිව්.ටි. අයි. වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.29ක් ලෙස සටහන් විය. 

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි