ග්‍රැමී සම්මානලාභී, සුපිරි තරු සංගීත කණ්ඩායමක් වන "Gipsy Kings" දිවයිනට පැමිණෙන ලදී..
ඔවුන් පැමිණියේ හෙට (20) නෙළුම් කුළුණ එළිමහන් ක්‍රීඩාංගණයේදී ගෝල්ඩ් එෆ්එම් අනුග්‍රහයෙන් පැවැත්වෙන සජීවීව ප්‍රසංගය සඳහා සහභාගී වීම සඳහායි.
ඒ සඳහාවෙන https://www.gettickets.lk/ අඩවියෙන් ඔබට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.
You may like this video