ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවට නව යුධ හමුදාපතිවරයෙක්..!
By Sewvandhi
වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා මීළඟ හමුදාපතිවරයා වශයෙන් පත්කර තිබේ. ඔහු ජූනි 01 වනදා නව යුද හමුදාපති ලෙස රාජකාරි භාරගැනීමට නියමිතය.
මේ අතර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මැයි මස 31 වන දින යුද හමුදාපති ධූරයෙන් නික්මයාමට නියමිතය.
ඔහු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |