ඔබටත් ක්ෂය රෝග ලක්ෂණ තිබේ නම් HIV ආසාදනය වීමේ අවදානමක්!

By R.rishma Mar 25, 2025 02:50 AM GMT
Report

පසුගිය වසරේදී HIV පරීක්ෂණ සඳහා යොමු කරන ලද ක්ෂය රෝගීන් 8,787 දෙනාගෙන් 68 දෙනෙකුට HIV ආසාදනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

ඒ අනුව, ක්ෂය රෝගයෙන් පෙළෙන සියලු දෙනා සහ එම රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරන සෑම දෙනෙකුම HIV පරීක්ෂණයකට යොමු වන ලෙස එම වැඩසටහන ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාවට අත්හිටුවයි ... ජාතික ආරක්ෂාව සහතික කරන්න...!!!

ශ්‍රී ලංකාවට අත්හිටුවයි ... ජාතික ආරක්ෂාව සහතික කරන්න...!!!

සියලුම ක්ෂය රෝගීන් සඳහා HIV පරීක්ෂණයක් අනිවාර්ය වන අතර, HIV සමඟ ජීවත් වන පුද්ගලයන් ප්‍රතිකාර ආරම්භ කරන අවස්ථාවේදී ඔවුන්ට ක්ෂය රෝග පරීක්ෂාවක් සිදු කළ යුතුය.