ජර්මනියේ දරුණු වෙඩි තැබීමක් - පුද්ගලයන් පහක් ජීවිතක්ෂයට

Report

අද (29) උතුරු ජර්මනියේ ස්ටේඩ් නගරයේ දරුණු වෙඩි තැබීමක් සිදු වූ අතර ඉන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇත.

පොලිසිය පවසන්නේ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නමුත් වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඇවිලුණු යුධ ගින්න කටාර් මැදිහත් වී නිවා දමයි - ඉරාන ඇමරිකා සාමය නැවතත්

ඇවිලුණු යුධ ගින්න කටාර් මැදිහත් වී නිවා දමයි - ඉරාන ඇමරිකා සාමය නැවතත්