ඇස්ට්‍රා සෙනෙකා අත්හිටවූ රටවල් අතරට ජර්මනියත් එක් වේ
Covid-19
Corona Vaccine
By Thaya
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව සීමා කිරීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. රුධිර කැටි ගැසීමේ අවධානම හේතුවෙන් ජර්මනිය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අනුව ජර්මනිය තීරණය කර ඇත්තේ වයස අවුරුදු 60 ට අඩු පිරිස් සඳහා එන්නත ලබාදීම අත්හිටුවීමටයි